Reverse to the mean principle (මධ්‍යස්ථය වෙත ආපසු හැරීමේ මූලධර්මය )
සළකන ලබන ඕනෑම currency pair එකක price එක එහි සාමාන්‍ය අගයෙන් ඉවතට ගමන් කළ විට එය නැවතත් එහි සාමාන්‍ය අගය වෙත හැරී ගමන් කිරීමේ නැඹුරුවක් පවතී. සරලව කියනවනම් moving average කියන්නෙ සාමාන්‍ය අගයක්නෙ. (moving average හැදුන හැටි දන්න අය ඒ බව දන්නවා. නොදන්න අය ඉන්නවනම් පසුව කියල දෙන්නම් කොහොමද moving average indicator එක හැදිලා තියෙන්නෙ කියලා. ඒක ඒ තරම් වැදගත් දෙයක් නොවෙයි . ඒක නොදැන සිටියා කියා කිසි පාඩුවක් වෙන්නෙ නෑ. දැනගෙන ඉන්නවනම් හොඳයි එතකොට තේරුම් ගන්න ලේසියි එච්චරයි ඒකෙ තියෙන වාසිය ) .
කෙසේ වෙතත් දැන් දැන ගන්න ඕනි මෙච්චරයි. price එක moving average එකෙන් ඉවතට ගියාම ආයෙම moving average එක ළඟට එනවා.
1 රූපයේ EUR/USD currency pair එකේ 15 min chart එක දාගෙන ඉන්නෙ simple moving average , period 50 , apply to close රේඛාව තමයි කලු පාටට තියෙන්නෙ. කලු පාටින් රවුම් කරලා තියෙන්නෙ price එක moving average රේඛාවෙන් ඉවතට ගිය අවස්ථාවන්, ඒ සෑම අවස්ථාවකදිම නැවතත් moving average එකට ඇවිත් තිබෙන බව පැහැදිලි වෙනවා ඇති. ඉතිං මේ විදියට මිනිත්තු 15 චාට් එකට මං කලින් කිව්ව moving average line එක දාගෙන ඉවතට ගිය වෙලාවට ආපසු moving average line එක දෙසට පැමිණීම සඳහා හැරුණු විට buy / sell අදාල ආකාරයට දාන්න පුලුවන් stop loss එක හැරුණු තැනින් එලියේ තියන්න පලමුවෙනි ඉලක්කය වෙන්නෙ moving average line එක ඒ නිසා මුල්ම take profit එක යන්න ඕනි එතනට. ඉන් පස්සෙ ඕනි නම් මුල්ම take profit එක ඉවත් කරලා ඊට වඩා වැඩි දුරක් ඉලක්ක කරන්න පුලුවන් stop loss එකත් entry එකේ ඉස්සරහට අරන් ඉතිං ඒ දේවල් අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ ඒව හැමෝම දන්න දේවල්.
ඒ වගේම මෙතනදි moving average line එක තිරස් ඒ කියන්නෙ sideways market එකක් ඒ නිසා දෙපැත්තටම ට්‍රේඩ් දාන්න පුලුවන් ඒ කියන්නෙ moving average එකෙන් උඩදී sell යටදී buy.

2 රූපයේ moving average එක තිරස් නෑ . කාට හරි තිරස් වගේ පේනවනම් යටින් දිනය වෙලාව පෙන්නන රේඛාව දිහා බලන්න ඒක තිරස් රේඛාවක් ඒකත් එක්ක බැලුවම පෙනෙයි මේක ඉහලට ආනතයි කියලා. ඒ කියන්නෙ up trend එකක් . දැන් මේකෙත් ඉවතට ගිය අවස්ථාවන් රවුම් වලින් පෙන්නල තියෙනව. ඒ සෑම අවස්ථාවකදීම ආපසු moving average එක ලගට ඇවිල්ලත් තියෙනව. රතු පාටින් පෙන්නල තියෙන තැනදී sell trade එකක් දාන්න පුලුවන් trade එක දාලා කලින් කිව්ව වගේ පලමු ඉලක්කයට moving average line එක ගත්තනම් profit වෙනවා. නමුත් අපි එවැනි ට්‍රේඩ් දාන්නේ නෑ. ඒකට හේතුව එතනදි අපිට ට්‍රේඩ් කරන්න තියෙන්නෙ trend එකට විරුද්ධව නිසා. හොදින් මතක තියාගන්න moving average එක ඉහලට නැඹුරු වෙලානම් buy trade විතරයි. moving average එකෙන් පහලට ගිහින් ආපහු moving average එක දිහාවට එන්න පටන් ගත්තම.
trend එක ගැන ගොඩ දෙනෙක් දන්නෙ trend is your friend. කියල හැබැයි ඇයි trend එකට විරුද්ධව ට්‍රේඩ් දාන්න එපා කියන්නෙ කියලා ඇහුවම උත්තරයක් නෑ. ඒ නිසා trend is your friend කිය කිය හිටියට වැඩක් නෑ . trend එක ගැන දන්නෙ නැතිනම්. කවද හරි දවසක මම ඔයාලට fundamental drivers ගැන කියලා දුන්නොත් trend එක ගැන කවුරුවත් නොකියපු දේ කියල දෙන්නම්.

3 වෙනි රූපයේ තියෙන්නෙ down trend එක ඒකේ ට්‍රේඩ් දාන විදිය up trend එකේ අනිත් පැත්තනෙ. ඒක ආයෙම විස්තර කරන්න ඕනි නෑ.
4,5 රූපත් දැම්මෙ ලොකු විස්තරක් කරන්න හිතාගෙන නමුත් කාලය අඩුයි වැඩේට ඒවයේ පේනව ඇති moving average line එකෙන් එලියට ගියාම ආපසු එන්නට වැඩි කාලයක් අරන් තියෙනව කියලා එන්න හැදුවත් ලගට එන්න අවස්ථාවක් නොලැබිලා . ඒ තමයි heavy trend එක අදුර ගන්න ආකාරය.